Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිකරණ ඇමති හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක්  

Add comments

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති DR. Zuhair M.H.Zaid, මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණි.

එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ , ශ්‍රී ලංකාව හා පලස්තීනය දීර්ඝ කාලයක් තිස්සේ පවතින සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.

නව රජය විසින් අධිකරණ පද්ධතියේ සංවර්ධනයට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

වත්මන් රජය විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කිරිමට බලාපොරොත්තු වන සංවර්ධන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා විසින් තානාපතිවරයා දැනුවත් කළේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින සහයෝගිතාවය පිළිබදව සඳහන් කළ තානාපතිවරයා සඳහන් කළේ එම සහයෝගය ඉදිරියටත් ශක්තිමත්ව ලබා දෙන බවයි.

The post අධිකරණ ඇමති හා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG