Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් කාන්තාවක ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් පොලිස් භාරයට ගෙන ඇති අතර මාලිගාවත්ත ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. ඇයගේ සොහොයුරියක වන  තවත් කාන්තාවක්ද හෙරොයින් සමග මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව වයස අවුරුදු 70 ක කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක් මාවා කිලෝ 4 ක් සහ කේරල ගංජා පැකට් 29 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු කෙරුණා.

 

 

The post මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG