මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කඩු පහර නැමැති අපරාධකල්ලියේ නායක දනූ ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
සැකකරුවන් සමග කඩු සහ අත්බෝම්බද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කඩු පහර නමැති මෙම අපරාධකල්ලිය ජනතාව බිය වද්දමින් විවිධ අපරාධවල නිරතවී තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට ද කඩු පහර එල්ල කිරීම තැත් කර ඇති අතර පොලිසිය සාර්ථක ලෙස මෙහෙයුම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.
The post කඩු පහර අපරාධකල්ලියේ නායක දනූ ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment