කිරිදිවැල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුක් මත මෙම පොලිස් වසමේ සරණතිස්ස මාවත ප්‍ර දේශයේදී සිදුකළ වැටලීමකින් හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 19 ක් වන මෙම සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 5 ක් තිබූ බවයි කිරිදිවැල පොලිසිය සඳහන් කළේ. සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙකු වන මාකිලන්ගමුවේ සංජීව නමැත්තාගේ ගෝලයෙකු වන මංගල මදුරංගගේ අනියම් බිරිඳ වන සදූ නමැත්තියයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇය පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
The post හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment