වෙරළ පවිත‍්‍ර කිරිමේ විශේෂ වැඩපිළිවෙලක් අද (19) සිට ආරම්භ වනවා.
සෑම වසරකම සැප්තැම්බර් මස 03 වන සෙනසුරාදා අන්තර්ජාතික වෙරළ සංරක්ෂණ දිනය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අද (19) සිට වෙරළ සම්පත් සුරැකිමේ සතියක් ද කි‍්‍රයාත්මකයි.
වෙරළ තීරය අපවිත‍්‍ර විමට මිනිස් කි‍්‍රයාකාරකම් දැඩිව බලපාන බවයි සමුදි‍්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ.
අද පැවැත්වෙන සමාරම්භක උත්සවය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන්තවයෙන් පැවැත්වෙන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ටර්නි ප‍්‍රදිප් කුමාර මහතා ප‍්‍රකාශ කළා.
The post වෙරළ පිරිසිදු කිරිමේ ජාතික වැඩසටහනක් අගමැති ප‍්‍රධානත්වයෙන් appeared first on ITN News.
Post a Comment