Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස්ගතව සිට පැමිණි 5කට කොරෝනා  

Add comments

ගතවු පැය කිහිපයේ දි නව්‍ය කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් සියලු දෙනා විදෙස්ගතව සිට පැමිණි අය බවයි කොවිඩ් 19 පැතිිරිම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 281 දෙනෙක් සිය නිවෙස් වෙත අද (19) පිටත්ව යාමට නියමිතයි. මේ වන විට පුද්ගලයින් හතලිස් දෙදහස් නවසිය අසු දෙනෙක් නිරෝධායනය අවසන් කර තිබෙනවා.

ගතවු පැය කිහිපයේදි පුද්ගලයින් 17 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බවිය යුධ හමුදාව ප‍්‍රකාශ කළේ. ඊයේ දිනය තුළ සිදුකර ඇති පී සි ආර් පරික්ෂණ සංඛ්‍යාව 1760ක්.

The post විදෙස්ගතව සිට පැමිණි 5කට කොරෝනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG