ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ දෙදෙනෙකු හොරණ හල්ගොටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 350 ක් සහ රුපියල් 14000 කට අධික මුදලක්, යතුරුපැදියක්, ජංගම දුරකතන 04 ක්ද පොලිස් භාරයට ගැනුණා. මීට පෙර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීමටවලට අනුවයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.
The post හෙරොයින් අලෙවි කළ දෙදෙනෙකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment