Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය ඇමති දිලුම් AUTO GROUP INTERNATIONAL ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක  

Add comments

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කඩුවෙල පිහිටි ඔටෝ ගෲප් ඉන්ටර්නැෂනල් මෝටර් රථ එකලස් කිරීමේ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඇමෙරිකාවේ භාවිත කරන එරට ඉහළ පෙළේ වාහන වල වම්පසින් පිහිටි සුක්කානම දකුණු පසට මාරු කිරීම මෙම ආයතනය මගින් සිදුකරනවා. දකුණු පසින් සුක්කානම පිහිටි වාහන භාවිත කරන රටවලට අවශ්‍ය පරිදි වාහන සකස් කිරීම මෙම ආයතනයේ ප්‍රධාන කාර්යයයි. සුඛෝපභෝගී හා මිල අධික වාහන වල මෙම ක්‍රියාවලිය සිදුකෙරෙන අතර එහිදී මෙරට ශිල්පීන් විශේෂ දක්ෂතා දක්වනවා.

 

 

The post රාජ්‍ය ඇමති දිලුම් AUTO GROUP INTERNATIONAL ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG