හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමඟ සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ලඟ තිබූ හෙරොයින් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 103 ක් සොයා ගැනුණා.
The post හෙරොයින් සමඟ සැකකරුවකු සහ සැකකාරියක අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment