කෝවිඩ් වෛරසයේ දෙවන රැල්ලක් දැනටමත් කැනඩාවේ බොහෝ ප්‍රදේශවල පැතිරෙමින් පවතින බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ පවසනවා. මෙතෙක් පැවති තත්ත්වයට වඩා අනතුරුදායක තත්ත්වයකට කැනඩාව මුහුණ දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ප්‍රදේශ වසා දැමීමේ තත්ත්වයක් පිළිබදව අවධානය යොමු නොකළත් නිරෝධායන නීති තර කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.
The post කැනඩාවේ කෝවිඩ් දෙවන රැල්ලක් appeared first on ITN News.
Post a Comment