ගත වූ පැය 24 තුලදී ඉහළම කෝවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුනේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව එක්දහස් එකසිය පනස් දෙකක්. ඊයේ දිනය තුලදී පමණක් සොයා ගැනුණු නව ආසාදිතයින් අසූනවදහස් හයසිය අසූ අටත් සමගින් ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව පනස් හත් ලක්ෂය ඉක්මවා ගියා.
The post ගත වූ පැය 24 තුලදී ඉහළම කෝවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment