Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රංශයේ මර්සෙයි හි සියලුම අවන්හල් සහ මත්පැන්හල් සඳුදා සිට වසා දැමේ  

Add comments

ප්‍රංශයේ මර්සෙයි හි පිහිටි සියලුම අවන්හල් සහ මත්පැන්හල් සදුදා සිට වසා දැමීමට තීරණය කළ බව එරට රජය ප්‍රකාශ කරනවා. කෝවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් හේතුවෙන් නගරය දැන් උපරිම සෝදිසියෙන් තබා ඇති බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. කලාපයේ වෛරසය සංසරණය වැඩිවීමක් නිරීක්ෂණය කර ඇති බවද ඔහු පවසනවා. පැරිස්, බෝඩෝ, ලියෝන් සහ මොන්ටි සෙලියර්  යන නගර නවතම අනතුරු ඇගවීමේ කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

The post ප්‍රංශයේ මර්සෙයි හි සියලුම අවන්හල් සහ මත්පැන්හල් සඳුදා සිට වසා දැමේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG