Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අරාබි ලීගයෙන් පලස්තීනය ඉවත් වෙයි  

Add comments

බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රායලය සමග සබඳතා ආරම්භ කර ගැනීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් පලස්තීන පාලනාධිකාරිය අරාබි ලීගයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට විරෝධය පල කරමින් මාස 6 ක කාලයක් සදහා අරාබි ලීගයේ සභාපති ධුරය හිමිව තිබුණේ  පලස්තීන පාලනාධිකාරියටයි. පලස්තීන පාලනාධිකාරියේ විදේශ අමාත්‍ය රියාද් අල්  මලිකි මාධ්‍ය හමුක් අමතමින් කියා සිටියේ අරාබි ලීගයේ සභාපති ධුරයෙන් මෙන්ම සාමාජිකත්වයෙන්ද පලස්තීනය ඉවත් වන බවයි. බහරේනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය පලස්තීනුවන්ට ද්‍රෝහි වෙමින් ඊශ්‍රාලය සමග සබඳතා පැවැත්වීමට තීරණ කිරීම තමන් දැඩි ලෙස හෙලා  දකින බ ව පලස්තීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

The post අරාබි ලීගයෙන් පලස්තීනය ඉවත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG