කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එම දුම්රිය මාර්ගය රත්නපුරය දක්වා දීර්ඝ කරන්නේද යන්න පිලිබද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගාමිණී ලොකුගේ මහතා මේ බව ප්‍රකාශ කළා.
තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේදී අදහස් පල කළා.
The post කැළණිවැලි දුම්රිය මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර appeared first on ITN News.
Post a Comment