එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට පත් රුවන් විජයවර්ධන මහතා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා.
ගංගාරාම විහාරස්ථානයට වෙත පැමිණි රුවන් විජයවර්ධන මහතා ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහාසංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනා කර රුවන් විජයවර්ධන මහතාට ආශිර්වාද කළා. ඉන්පසුව රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් පල කළා.
The post නියෝජ්‍ය නායකයා වුණු රුවන් නායකයාම වෙන්න අර අදී appeared first on ITN News.
Post a Comment