Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කේරල ගංජා සහ කහ කැබලි ජාවාරම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මන්නාරම ප්‍රදේශයේ කළ වැටලීමකදී කේරල ගංජා කහ කැබලි ජාවාරම් කර 04 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. විදෙස් මුදල් නෝට්ටු ද සැකකරුවන් ලඟ තිබී සොයා ගැනුණා. පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවාස දෙකක් පරික්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ 55 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනුණා. ඒවා ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ ලොරි රථයක්ද පොලිස් භාරයට ගැනුණා. උයියන්කුලම් ප්‍රදේශයේ කළ වැටලීමකදී කහකැබලි කිලෝ 920 ක් සොයා ගෙන තිබෙනවා.

 

 

 

The post කේරල ගංජා සහ කහ කැබලි ජාවාරම් කළ 04 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG