Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ නිර්නායක  

Add comments

මෙරට ක්‍රියාත්මක වන සියලු සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ නිර්නායක හඳුන්වාදෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ආයුර්වේදය මුවාවෙන් පවත්වාගෙන යන මෙවැනි මධ්‍යස්ථාන තුළ සමාජවිරෝධී ක්‍රියා රැසක් සිදු වන බැවින් ඒ පිලිබඳ විශේෂ අවධානයක් යොමු කළ බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

 

 

 

 

 

The post සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විශේෂ නිර්නායක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG