දේශීය ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ව්‍යවසාය සංවර්ධන උපදේශක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය පිලිබඳ මනා අවබෝධයක් ඇති 20 දෙනෙකුගෙන් සමන්විත වන ලෙසට මෙම උපදේශක සභාව පත් කෙරෙනවා. ඔවුන් ස්වේච්චාවෙන්ම මෙම සේවාව සළසන බවයි මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේ. ව්‍යාපාරිකයන් සුරක්ෂිත කිරීම සඳහා මේ හරහා වැඩපිළිවෙල රැසක් ආරම්භ කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්ම යටතේ ව්‍යාපාර නගා සිටුවීම සඳහා මෙවැනි උපදේශක සභාවක් පත් කෙරෙනවා.
The post දේශීය ව්‍යාපාර සුරක්ෂිත කිරීම සඳහා ව්‍යවසාය සංවර්ධන උපදේශක සභාවක් appeared first on ITN News.
Post a Comment