කෝවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දශක 06 කට පසු ආසියාවේ ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්ව ඇති බව ආසියා සංවර්ධන බැංකුව පෙන්වා දෙනවා.
ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 45 ක් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයක් තුළින් ඔවුන් මේ බව අනාවරණය කර තිබෙනවා. වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් රටවල් වසා දැමීම සඳහා සීග්‍ර වෛරස් ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් වීම ප්‍රධාන හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම චීනය සහ ඇමෙරිකාව පවතින ආර්ථික යුද්ධය ද මෙම ත්ත්වයට ප්‍රධාන කාරණයක් වී ඇති බවයි ආසියා සංවර්ධන බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post දශක 06 කට පසු ආසියාවේ ආර්ථිකය දරුණු පසුබෑමකට appeared first on ITN News.
Post a Comment