ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බිල්ලෙකු මවාපෑමට ඇතැමුන් උත්සාහදරණ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.
රාගම පේරලන්ද වැව ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ශරීර සුවතා මංතීරුව ඇතුළු සංවර්ධන ව්‍යාපෘති පිළිබද නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
නාගරික සංවර්ධන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළකළා.
The post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බිල්ලෙකු මවාපෑමට ඇතැමුන් උත්සාහදරණවා appeared first on ITN News.
Post a Comment