ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය ආයෝජිකයන් මුහුණපා ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ආසියා කොටස් වෙළඳපල දරුණු කඩා වැටීමකට ලක්ව තිබෙනවා.
අර්බුදකාරී තත්ත්වය හමුවේ දරුණු බලපෑමට ලක්ව ඇති ආසියානු රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. මාස තුනක කාලයක් අඛණ්ඩව කොටස් මිල පහත යාම හේතුවෙන් ඕස්ට්‍රේලියා කොටස් වෙළඳපල කඩා වැටීමට ලක්ව ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. දකුණූ කොරියාව, චීනය, හොං කොං රාජ්‍ය සහ ජපානය ද මෙම තත්ත්වයට මුහුණපා සිටිනවා. දිනෙන් දින ඉහළ යන කෝවිඩ් වෛරස ආසාදිත සංඛ්‍යාව හේතුවෙන් රටවල් වසා දැමීම මෙම තත්ත්වයටහේතු වූ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
The post ආසියා කොටස් වෙළඳපල දරුණු කඩා වැටීමකට appeared first on ITN News.
Post a Comment