Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔබට ගෙයක් රටට හෙටක් යටතේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නිවාස  

Add comments

ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටතේ නිවාස අවශ්‍යතාව ඇති පුද්ගලයන්ට නිවාස ලබාදීමේ පුළුල් වැඩසටහනක් රජය මගින් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

වව්නියාව බෝගස්වැව නැවත පදිංචි කළ ගම්මාන හතක ජනතාවගේ ජීවන ගැටලු හඳුනා ගැනිම සදහා පැවති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. උතුරේ ඇතැම් ප්‍රදේශවල සැබෑ අවශ්‍යතා පවතින පුද්ගලයින්ට නිවාස ලැබී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. පසුගිය රජය ක්‍රියාත්මක කළ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා විශාල මුදල් සම්භාරයක් විනාශ වී ඇති බවයි ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ.

 

The post ඔබට ගෙයක් රටට හෙටක් යටතේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයන්ට නිවාස appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG