Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපය තීරණාත්මක කාලයකට මුහුණදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි  

Add comments

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කෝවිඩ් නයින්ටීන් වෛරසය සම්බන්ධව යුරෝපය තීරණාත්මක කාලයකට මුහුණදී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පවසන්නේ වඩාත් අවධානමකට ලක්වූවන් ආරක්ෂා කිරීමටත්, අධ්‍යාපනය ලබාදෙන අතරතුරම සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා දැඩි පියවර ගැනීමේ කාලය එළඹ ඇති බවයි.

The post යුරෝපය තීරණාත්මක කාලයකට මුහුණදී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG