Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවා යයි  

Add comments

ඉන්දියාවෙන් වාර්තා වන කෝවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට ලක්ෂ පනහ ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී ලොව ඉහළම කෝවිඩ් ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව අනූ එක්දහස් එකසිය විස්සක්. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂ දහඅට දහස් තිස්හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගතවූ පැය 24 තුළ සිදුවූ නව මරණ එක්දහස් දෙසිය අසූතුනත් සමගින් එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අසූදෙදහස ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ.

The post ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG