Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තාන හමුදාවෙන් ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක්  

Add comments

මතබේදයට තුඩුදී ඇති ජම්මුකාශ්මීර දේශසීමාවේ දී පාකිස්තාන හමුදා, ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

රාජුරී දිස්ත්‍රික්කයේ සුන්දර්කානි නම් ප්‍රදේශයේ දී පාකිස්තාන හමුදාව විසින් එල්ල කළ මෙම ප්‍රහාරයෙන් ඉන්දීය භටයෙකු සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. මෝටාර් සහ බර අවි යොදා ගනිමින් ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් ප්‍රහාරය එල්ල කර ඇති බව ද ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.

 

 

The post පාකිස්තාන හමුදාවෙන් ඉන්දීය හමුදා කණ්ඩායමකට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG