Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය ඇරඹෙයි  

Add comments

තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකයි.

කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෙහි මූලික අරමුණ දේශීය ආහාර නිශ්පාදනය තුළින් අපනයන වැඩිකර ආනයන අඩුකර ආර්ථිකයට ශක්තියක් වීමයි. තුරුමිතුරු නව රටක් පළමු අදියර යටතේ සියලු යුද හමුදා කදවුරු තුළ කෘෂිකාර්මික වගා ව්‍යාපෘති ආරම්භ කෙරුණා.  දෙවන අදියර සඳහා කොමර්ෂල් බැංකුව මගින් කෘෂිකාර්මික උපකරණ ලබා දීම අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

 

 

 

 

The post තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG