හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මිලිග්‍රෑම් 5527ක්ද සමඟයි. සැකකරු මිට පෙර ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිට පැමිණි අයෙක් බව පරික්ෂණවලදි හෙළිව තිබෙනවා.
The post හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ඇල්පිටියේදී අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment