මංතීරු නීතිය පිළිබඳ නියමු ව්‍යාපෘතිය අද (17) සහ හෙට (18) දින දෙක තුළත් කි‍්‍රයාත්මක කරන බව පොලිිසිය ප‍්‍රකාශ කළා.
රියදුරන් දැනුවත් කිරිමත් අරමුණක්.
සදුදා සිට නීති කඩකරන පුද්ගලයන්ට එරෙහිව දඩ නියම කරන බවයි රථ වාහන අංශයේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.
The post මංතීරු නීතිය කඩ කරන්නන්ට සදුදා සිට දඩ appeared first on ITN News.
Post a Comment