Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක්  

Add comments

තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් අතුරුගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කෙරුණා.

අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කණක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනුයි මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණේ. අතුරුගිරියේ පිහිටි වැවිලි කළමනාකරණ ආයතනයේ දී එය ආරම්භ කෙරුණා.

වැවිලි කළමනාකරණ ආයතනයට වසර 45 ක ඉතිහාසයක් පවතිනවා. තේ කර්මාන්තය පිළිබදව ප්‍රායෝගිකව අධ්‍යාපනය ලැබීමේ හැකියාව නව මධ්‍යස්ථානය තුළින් උදාවනවා.

 

 

 

 

 

The post තේ නිෂ්පාදනය පිළිබද වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ මධ්‍යස්ථානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG