Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු ජීවිතක්ෂයට  

Add comments

යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු මියගොස් පොලිස් සැරයන්වරයතු බරපතල තුවාල ලැබුවා.

අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ රන්පත්විල කැටකලාව ප්‍රදේශයේදීයී අනතුර  සිදු වූණේ. සිවිල් ආරක්ෂක නිලධාරියා පොලිස් සැරයන්වරයකු  ද සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයී අනතුර සිදුව ඇත්තේ. යතුරු පැදිය කැබ් රථයක පසුපස ගැටී ප්‍රධාන මාර්ගයට වැටී තිබෙනවා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන් රථයක සිවිල් ආරක්ෂක නිලධාරියා ගැටී බරපතල තුවාල ලබා මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙක්.

 

 

 

 

The post යතුරු පැදියක් කැබ් රථයක ගැටීමෙන් සිවිල් ආරක්ෂක නිලධාරියකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG