Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරයි  

Add comments

ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ලවීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කර ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් සමග සබදතා සාමාන්‍යකරණය සදහා ඊශ්‍රායලය විසින් ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය පැවති අවස්ථාවේදී. එම උත්සවය ඇමෙරිකාවේදී පැවැත්වුණා. පලස්තීන සටන්කාමීන් රොකට් ප්‍රහාර 15 ක් එල්ල කර ඇති අතර ඉන් ඊශ්‍රායල වැසියන් දෙදෙනෙක් තුවාල ලැබුවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

 

 

The post ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG