කෝවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වූ රටවල් දහයෙන් පහක්ම ලතින් ඇමෙරිකානු රටවල් ලෙස සඳහන් වනවා.
ලතින් ඇමෙරිකාවෙන් පමණක් අද වන විට ආසාදිතයන් ලක්ෂ හැත්තෑ දෙකකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් එම කලාපයෙන් නව ආසාදිතයින් හැටඅටදහස ඉක්මවූ සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. මෙවන් පසුබිමක ලතින් ඇමෙරිකාවේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කිරීම සඳහා තවමත් කාලය පැමිණ නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ.
The post කෝවිඩ් බලපෑම් එල්ල වූ රටවල් දහයෙන් පහක්ම ලතින් ඇමෙරිකානු රටවල් appeared first on ITN News.
Post a Comment