Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමස්ත ගෝලීය කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි තුන ඉක්මවා යයි  

Add comments

සමස්ත ගෝලීය කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි තුන ඉක්මවා ගියා.

ඒ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව තුන්කෝටි තිස්හයදහස් අටසිය හැට අටක් ලෙසයි සඳහන් වන්නේ. මේ වන විට කෝවිඩ් ගෝලීය මරණ සංඛ්‍යාව නවලක්ෂ හතළිස් පන්දහස් අනූ දෙකක් ලෙස සඳහන් වනවා.

ඊයේ දිනය තුළදීත් ලොව වැඩිම කෝවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව අනූහත්දහස් අටසිය පනස් නවයක්. ඉන්දියාවේ සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට පනස් එක් ලක්ෂ පහළොස් දහස් අටසිය අනූ තුනක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව අසූතුන්දහස් දෙසිය තිහක්.

The post සමස්ත ගෝලීය කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද කෝටි තුන ඉක්මවා යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG