ගාසාතීරයේ යළිත් ගැටුම් උත්සන්නවී තිබෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊශ්‍රායලය සහ බහරේන් යන රටවල් සාම ගිවිසුමකට අත්සන් තැබීමෙන් අනතුරුව ගැටුම් හටගත් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් බලකොටු ආශ්‍රිත ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ලකිරීමත් සමග ගාසා තීරයේ සිට ප්‍රති ප්‍රහාර එල්ලවීමත් සමග දේශසීමා ආසන්නයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
The post ගාසාතීරයේ ගැටුම් උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment