Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවසක් මතට තාප්පයක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට  

Add comments

කඩුවෙල කොතලාවල පාසල් මාවතේ අලුතින් ඉදිකළ තාප්පයක් සමඟ පස් කන්දක් නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි තරුණියක්. අනතුරෙන් ඇයගේ මව සහ සොහොයුරන් දෙදෙනාද තුවාල ලබා තිබෙනවා. අසාද්‍ය තත්ත්වයේ පසු වන මව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටිනවා. අවිධිමත් පස් පෙරලීමක් නිසා අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණයට කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාද පැමිණ සිටියා.

 

 

 

 

The post නිවසක් මතට තාප්පයක් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG