Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාප නායකත්වය සම්බන්ධයෙන් හෙට රැස්වීමේදී විශේෂ අවධානයක්  

Add comments

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තීරණය කිරීම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු කරන බව එම පක්‍ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පස්වරු 3 ට රැස්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයි. පක්‍ෂයේ නායකත්වය මෙන්ම නියෝජ්‍ය නායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුවන බවයි එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළේ. එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතයි.

 

 

 

The post එජාප නායකත්වය සම්බන්ධයෙන් හෙට රැස්වීමේදී විශේෂ අවධානයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG