Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වල්වැදී විනාශ වෙමින් පවතින වටිනා ගොඩනැගිල්ලක්  

Add comments

කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල්වැදී විනාශ වෙමින් පවතින වටිනා ගොඩනැගිල්ලක් පිළිබද තොරතුරු, බුලත්සිංහල,මහගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බුලත්සිංහල මහගම පැරණි ගම්සභා උසාවිය තිබූ ස්ථානයේ මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් වැය කරමිනුයි. මීට වසර 6කට පෙර ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල පසුගිය කාලයේ කිසිම ප්‍රයෝජනයකට නොගෙන අතහැර දැමීම නිසා මෙසේ වල්වැදී තිබෙනවා. එහි පිවිසුම් මාර්ග ද විනාශ වී වනසතුන්ගේ වාසස්ථානයක් බවට එය පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post වල්වැදී විනාශ වෙමින් පවතින වටිනා ගොඩනැගිල්ලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG