Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී ගිනි අවි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

හුංගමුව ප්‍රදේශයේ නිවසක් වටලා නීතිවිරෝධී ගිනි අවි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හුංගම කට්ටකඩුව ප්‍රදේශයේ යාය 19 ගම්මානයේ නිවසක් වැටලීමේදී මෙම ගිනි අවි සොයා ගැනුණේ. ඒවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සියලු ගිනිඅවි වෙඩි බෙහෙත් පුරවා සූදානම් කර තිබූ බව පොලිසිය පවසනවා. සැකකරු මීට පෙර ද නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගෙන අධිකරණය මගින් දඬුවම් ලැබූ පුද්ගලයෙකු බවයි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා පවසන්නේ.

 

The post නීතිවිරෝධී ගිනි අවි 5ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG