පානීය ජල ගැටලු පිිළිබඳ දිස්ති‍්‍රක් මට්ටමින් තොරතුරු රැස්කිරිමේ වැඩපිලිවෙලක් ආරමභ වුනා.
ඒ සඳහා ජංගම සේවා කි‍්‍රයාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සදහන් කළේ. මාසයක් තුළ වැඩසටහන අවසන් කිරිම අපේක්ෂාව බවත් ඔහු පෙන්වා දුන්නා.
ප‍්‍රජා ජල ගැටලු කඩිනමින් දැනුම් දීම සඳහා දුරකතන අංකයක්ද හදුන්වාදී තිබෙනවා. 1914 ඔස්සේ ඒ පිලිබද තොරතුරු ලබා දිය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
The post පානීය ජල ගැටලු ගැන දිස්ති‍්‍රක් මට්ටමින් තොරතුරු රැස්කෙරේ appeared first on ITN News.
Post a Comment