මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අවිස්සාවේල්ල නාපාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සමඟ විවිධ වර්ගවල පතොරොම් අසූපහක්, පුහුණු පතොරොම් විසිහතක් සහ අත්විලංගු ජෝඩුවක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අවිස්සාවේල්ල කුඩගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ද විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ පතොරොම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post ගිනි අවි සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment