Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරාවස්තු කැණීමේ නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගල්කිරියාගම පොලිස් වසමේ ගල්ලෙනවත්ත ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

කැණීම් උපකරණ සමඟ පූජා භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post පුරාවස්තු කැණීමේ නිරත වූ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG