කොවිඩ් නයින්ටින් ආසාදිතයන් 3324 දෙනෙක් රට තුලින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
ඊයේ (23) අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් තුන් දෙනා රුසියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන්.
3129 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව තවත් එකසිය අසූ දෙදෙනෙක් ප‍්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3324 ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment