ගතවූ පැය කිහිපයේදී බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 131 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් සමඟ සැකකරුවන් 41 ක් , ගංජා සමඟ සැකකරුවන් 13 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. නිීතිවිරොධී මත්පැන් සමඟ සැකකරුවන් පනස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත වැටලීම් කි‍්‍රයාත්මක බවයි පොලිසිය ප‍්‍රකාශකළේ.
The post බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 131ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment