අද දිනට මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 280 ක් ලෙස දැක්වෙනවා.
ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.
අනෙක් 265 දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වෙයි

The post අද දිනට මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 280 යි appeared first on ITN News.
Post a Comment