පිටකොටුව මැනිං වෙළදපොල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කෙරුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ලංකා ඛනිජතෙල් සංස්ථාව කොළඹ නගර සභාව සහ පොලීසිය එක්වයි මෙම කටයුතු සිදු කළේ.
The post පිටකොටුව මැනිං වෙළඳපොල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට appeared first on ITN News.
Post a Comment