බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි ළමයින් 7 දෙනෙකුට හා මව්වරුන් 3 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහල් අධ්‍යක්‍ෂ ජි විජේසූරිය මහතා ප්‍රකාශ කළා.
The post රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමයින් 7 කට හා මව්වරුන් 3 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.
Post a Comment