නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසටම යැවීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
The post ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල රෝගීන්ට අවශ්‍ය ඖෂධ තැපැල් මාර්ගයෙන් යැවීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment