සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි, අමාත්‍ය ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග,උපකුලපති මහාචාර්ය අතුල සී ඥානපාල මහතා ඇතුළු පිරිසක් ද එක් වුනා.
The post සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික සහ පරිපාලන ගොඩනැඟිල්ලට මුල්ගල තැබේ appeared first on ITN News.
Post a Comment