මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 7872 ක්. ඉන් 3933 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 3923 ක්. පසුගිය පැය 24 තුළ රෝගීන් 130 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

The post කොරෝනා ආසාදිත වූ 3933 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි appeared first on ITN News.
Post a Comment