මාතර පාලටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් ග්‍රෑම් 325 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ 25 හැවිරිදි කාන්තාවක්. තවත් කාන්තාවක හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි පියවර ගැනුණේ.
The post හෙරොයින් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment